රනිල් – සජිත් සාකච්ඡා අසාර්ථකයි; කෘත්‍යාධිකාරිය ප්‍රතික්ෂේප කළොත් රනිල් විශ්‍රාම යයි

සැප්තැම්බර් 10දා රාත්‍රියේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර පැවැත්වුණ සාකච්ඡාව ද පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු තීරණයකින් තොරව නිමාවට පත් වී තිබෙන බව වාර්තා වේ.

News Detail