අන්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන අන්තවාදය ද අන්තවාදයකි

අන්තවාදයන් පිටුදැකීම සඳහා කළ යුතු දෙයක් වන්නේ එක දෙයක ඕනෑවට වඩා එල්බගැනීමෙන් වැළකීමයි. කොතරම් හොඳ දෙයක වුණත් අධික ලෙස එල්බ ගන්නෝ එම දෙය හා සම්බන්ධ මනෝ ලෝකයක අන්තවාදියෝ වෙති. විවිධත්වයෙන් පිරි ලෝකයක ජීවත් වීම හා විවිධත්වයන් ඉවසන්නට පුරුදු වීම ජීවිතයට සුබදායී වේ. අන්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන අන්තවාදය ද තවත් එක් අන්තවාදයක් පමණි.

News Detail

සහෝදර චාල්ස්ගේ කඳුළ ප්‍රසංගය මතුගම පොලිසිය අත්හිටුවයි

සහෝදර චාල්ස් තෝමස් විසින් පවත්වනු ලබන කඳුළ නම් සංගීතමය හා රසවින්දන වැඩසටහනෙහි මතුගම නගරයේ ඔක්තෝබර 4 දින පැවැත්වීමට සංවිධානය කර තිබුණ දර්ශනයක් පොලිසිය බලපෑම් කර අත්හිටුවා තිබේ. මෙවැනි වැඩසටහනක් නැවැත්වීම

News Detail