ගෝඨාභයගේ නිදොස්කොට නිදහස් කිරීම, රණවිරුවන් සහ දේශපාලන සිරකරුවන්
2019-10-19
අජිත් පැරකුම් ජයසිංහ, 2019 ඔක්තෝබර් 20 අනිද්දා පුවත්පතේ ද පළ වේ “එදා ඇපකැප වුණු රණවිරුවන් විශාල ප්‍රමාණයක් හිරගෙවල්වල ඉන්නවා, අභූත නඩු චෝදනා ඉදිරිපත් කරලා. මම මේ අවස්ථාවේදී කියන්නට කැමතියි, 17වෙනිදා උදේ වෙනකොට මේ සියලු දෙනා ම නිදොස් කොට නිදහස් කරනවා,” යි අනුරාධපුරයේ පැවැත්වුණ සිය ප්‍රචාරක රැළියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේContinue Reading