සමන්තභද්‍ර හිමිගේ ඉවැන්ජලික බුද්ධාගම, ජනාධිපති ගෝඨාභය හා ඉරාජ්
2020-08-31
පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර හිමි යනු බුද්ධාගමේ නව ඇදහිල්ලක් ප්‍රවර්ධනය කරන අයෙකි. තමන් රහත්භාවය ලබාගෙන ඇති බවට ඔහු කරන ප්‍රකාශය පිළිගැනීමට ගතානුගතික බෞද්ධයන් කැමති නැත. ඔහුගේ අසපුවේ සිදු වන ක්‍රියා ගතානුගතික බෞද්ධයන්ගේ දැඩි විවේචනයට ලක්වෙයි. එහෙත්, ඔහුට පුණ්‍යාධාර ගලා එන ආකාරයෙන් පෙනෙන්නේ ඔහුගේ ඇදහිල්ල ආගමික වෙළඳපොළේ ඉහළ සාර්ථකත්වයක් අත්පත්Continue Reading