විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට යෝජනාවක් ගෙන ඒම අපරාධයක් ද?
2019-09-20
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා සැප්තැම්බර් 19දා අගමැති හා ජනාධිපති එකඟත්වයෙන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව සජිත් පාර්ශ්වයේ විරෝධය නිසා ඉවත් කරගෙන තිබේ. මෙම හදිසි කැබිනට් රැස්වීම කැඳවීමේ අරමුණ ම වන්නේ මෙම යෝජනාව සාකච්ඡා කිරීමයි. ඊට පෙර එජාප රැස්වීමක් පැවැත්වුණු අතර එහිදී ඒ ගැන සාකච්ඡා කළා ද නැද්දContinue Reading