කුඩු මෙහෙයුම් ආතල් කුඩුවෙන කතාවක්
2020-09-12
අජිත් අලවත්ත මේ දවස්වල කුඩු සොයන, කුඩු අහුවෙන මහා මෙහෙයුමක් යනවනේ. මිනිස්සුත් ‘හරී සෝක්’ කියමින් ආතල් මෝඩ් එකේ ඉන්නවනේ.ඒත් මේ කතාව මම හොඳින් දන්න ඒ ආතල් කුඩුවෙන කතාවක්. මේ අම්මා අකුරැස්ස ප්‍රදේශයේ මම හඳුනන දුප්පත්, නූගත් කෙනෙක්. ඇයගේ පුතා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉතා කාලකන්නි ජීවිතයක් ගතකරන්නෙ. ඇයට ඔහුගෙන්Continue Reading