යුද්ධය කියන්නේ ඉතා කටුක දෙයක්. ඒ ඉතිහාසෙ පැත්තකින් තියන්න කාලය ඇවිල්ලා – බැසිල් රාජපක්ෂ
2019-10-19
යුද්ධය, යුද ජයග්‍රහණය හෝ යුද්ධයේ වීරක්‍රියා ආදිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම තහනම් බැවින් එසේ නොකරන ලෙස දේශපාලන පක්ෂවලට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසී ය. . යුද ජයග්‍රහණය එක පක්ෂයක හෝ එක කණ්ඩායමකට හෝ අයත් එකක් නොවන අතර එය සමස්ත රටේ පුරවැසියන්ට අයත් බව ඔහු පවසයි.Continue Reading