පුරවැසිභාවය සමග සෙල්ලං
2019-10-04
අජිත් පැරකුම් ජයසිංහ (2019 ඔක්තෝබර් 6දා ලංකා පුවත්පතට ලියන ලද ලිපිය) (මෙම ලිපියත් කියවන්න:ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නය ඓතිහාසික තීන්දුවකට මග පාදයි ) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු වී තිබේ. ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් දෙපලක් වන චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසින් ගොනුContinue Reading