මං ඇමරිකාවට පක්ෂ ඇයි?
2026-03-07
යුද්ධය මානුෂික නැත. එහි ඇත්තේ කෘරත්වයයි. එමෙන්ම, නිදහස නොමැති, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරන රාජ්‍යයන් තුළ ඇත්තේ ව්‍යූහමය වශයෙන් මුල් බැසගත් කෘරත්වයකි. සෙමින් දිගුකාලීනව මුල්බැසගන්නා කෘරත්වය යුද්ධයේ කෘරත්වයට වඩා භයානකය.Continue Reading











