නිදහස් දිනය යනු, ලංකාව හෙවත් සිලෝන්හි සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි ආධිපත්‍යයෙන් යුත් ශ්‍රී ලංකාව නම් රාජ්‍යය බිහි වූ දිනයයි.Continue Reading

අපේ පවුලෙ හතරදෙනාට ගෙවල් දෙකක් තියෙනවා. දෙවෙනි ගේ මං දැන් හෝම් ස්ටේ එකක් හදාගෙන යනවා. ඒක බොහෝ අය කුලියට ඉල්ලුවත්, මං දුන්නෙ නැත්තෙ, අපේ පැත්තෙ ගෙවල් කුලිය අඩු නිසා සහ ඒ කුලියට දීලා ඉන් පසු එන රෙපෙයාර් එක කරන එක පාඩු නිසායි. දැන් අලුත් ප්‍රශ්නෙකුත් ඇවිත්. තව ප්‍රශ්නයක් එන්නත් නියමිතයි. ඒ අර දේපළ බද්ද. බදු සහ මරණය හැර වෙන කිසිවක් නියත නැති ලෝකෙකනෙ අපි ඉන්නෙ.Continue Reading

KPoint

එසේ නොමැති වුවහොත්, සිදුවන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දිගටම පැවතීමයි. දැනටත් දුසිම් ගණනක් සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටින අතර, මින් පෙර නොවූ විරූ අයුරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පවා මෙම නීතිය භාවිතා කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව අමතක නොකළ යුතුය. ත්‍රස්තවාදයත්, මානව හිමිකම් කඩවීමත් යන දෙකම බරපතල ඛේදවාචකයන් බව මා පවසන්නේ අත්දැකීමෙනි. අපට අවශ්‍ය වන්නේ හිස් සටන් පාඨ නොව, යථාර්ථවාදී සහ යුක්තිගරුක නීතිමය රාමුවකි.Continue Reading

texbooks and green pepper

අපි පුංචි කාලෙ පෙළපොත් කියන්නෙ අපේ මතකයේ රැඳුණු කතා, කවි විතරක් නෙමෙයි චිත්‍රත් තිබුණු නිර්මාණ විශේෂයක්. ඒ කාලෙ තිබුණු අඩු පහසුකම් කලාත්මක ඥානය අවදි කරන්නට ඇති. වර්ණ දෙකකින් මුද්‍රණය කරන පිටුවක ඒ වර්ණ දෙකෙන් කළ හැකි උපරිමය කරන්නට සැලසුම් ශිල්පීන් උපරිම උත්සාහය දරා තිබුණා. Continue Reading