දීප්තිගේ නඩුව හා අංකොන් ආචාරධර්ම
2026-02-15
අපට දේශපාලනය අවශ්‍ය කුමටද? එක පැත්තකින් එය රටේ පාලනයට, පාලනයේ වෙනසට අප දායක වන ආකාරයයි. අනෙක් පැත්තෙන්, එය අප බලය වෙනුවෙන් කරනු ලබන ක්‍රියාවකි. දේශපාලනය අපව බලවත් කරයි. එයින් අදහස් කරන්නේ රාජ්‍ය බලය පමණක් නොවේ. දේශපාලනය නිසා පුද්ගලයෝ බලවත් වෙති. උදාහරණයක් ලෙස මාලිමාවට සම්බන්ධ වූ අය මේ වන විට රාජ්‍යය සමග සම්බන්ධතා ඇති කරගෙන බලවත් වී සිටිති. මාලිමාවට විරුද්ධ වීමෙන් ද සමාජ බලයක් ගොඩනැගේ.Continue Reading











