සිංහල යුනිකෝඩ් අකුරු ඔබේ පරිගණකයට

ඔබගේ පරිගණකයේ සිංහල අකුරු නිවැරදිව පිහිටුවාගැනීම සිංහල භාෂාව කියවීම සඳහා ද අත්‍යවශ්‍යයි. එසේම, සිංහල බසින් යතුරුලියනය කිරීමේදී එය අත්‍යවශ්‍යයි. ඔබේ පරිගණකයේ සිංහල අකුරු ස්ථාපනය කරගෙන පාවිච්චි කරන හැටි මෙහි විස්තර කෙරෙනවා.S මුලින් ම පහත දැක්වෙන සබැඳියෙන් අදාළ වෙබ් අඩවියට යන්න. Sinhala and Tamil language enabling software >> මෙතනින් ඔබ ඩවුන්ලෝඩ් … Continue reading සිංහල යුනිකෝඩ් අකුරු ඔබේ පරිගණකයටContinue Reading