සිංහල යුනිකෝඩ් අකුරු ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයට
මෙතනදී අප ඔබට උපදෙස් දෙන්නේ ලංකාවේ බොහෝ දෙනා භාවිතා කරනු ලබන ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක සිංහල අක්ෂර ස්ථාපනය කරගන්නා ආකාරය පිළිබඳවයි. එහිදී අප උපයෝගී කරගන්නේ හෙළකුරු ඇප් එකයි. හෙළකුරු ඇප් එක සංවර්ධනය කරන ලද භාෂා ආයතනයේ වෙබ් අඩවිය මෙතැනින් පිවිස බලන්න. පළමු පියවර: ඔබේ ජංගම දුරකථනයේ ගූගල් ප්ලේ ස්ටෝර් එක වෙත පිවිසෙන්න. … Continue reading සිංහල යුනිකෝඩ් අකුරු ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනයටContinue Reading
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed