නිරෝධායනය දඬුවමක්, රැඳවුමක් ලෙස භාවිතා නොකරනු – නීතීඥ සංගමය
නිරෝධායනය අදාළ වන්නේ රෝගය වැළඳී ඇති හෝ එය වැළඳුණු අයෙකු ආශ්රය කළ බවට සැක සහිත හෝ අයෙකුට පමණක් බව ද, වෙනත් කිසිවෙකුට අදාළ වන්නේ නැත බව ද, පැහැදිලිවම, නිරෝධායනය සෞඛ්යාරක්ෂක ක්රියාමාර්ගයක් වන අතර, දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බව ද ශ්රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
News Detail
Recent Comments