දිනෙන් දින සාමාන්‍යකරණය වන කොවිඩ්-19
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, 2016 වසරේ ශ්‍රී ලංකාවේ මරණ 143,000ක් සිදුවී තිබෙනවා එම මරණ අතරින් 83%කට කුමක් හෝ බෝ නොවන රෝගයක් සම්බන්ධයි. 34%ක් හෘද රෝග, 14%ක් පිළිකා, 8%ක් නිදන්ගත ශ්වසන රෝග, 9%ක් දියවැඩියාව. 10%ක් මියයන්නේ තුවාලවලින්. බෝවන රෝගවලින් සිදුවන මරණ 8%ටත් අඩුයි.
News Detail
Recent Comments