මේ එන්නත දෙන විදියෙන් වැඩක් නැහැ – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19න් මියයන රෝගීන්ගෙන් 73%ක් වයස අවුරුදු 60ට වැඩි බව ද, 83%කට වෙනත් රෝග හෝ වෛද්‍ය තත්වයන් දෙකකට වඩා ඇති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙයි. මේ බව සඳහන් වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යවන ලද ලිපියකයි.
News Detail
Recent Comments