ජනමාධ්‍යවේදීන් දෙසීයේ ලැයිස්තුව

ආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවේදී පැවසීය.

News Detail

මාධ්‍යවේදීන් වෙනුවෙන් හදිසි ආධාර අරමුදලක්

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට සිය වෘත්තීය වගකීම් ඉටුකිරීමට බාධාකාරී වන, රැකියා සුරක්ෂිතභාවය සහ ශ්‍රම අයිතිවාසිකම් සම්බන්ධ තර්ජන පරාජය කිරීමට ඍජු මුල්‍ය ආධාර සපයනු පිණිස ජනමාධ්‍යවේදීන් සඳහා වන හදිසි අරමුදලක් සම්පාදනය වී

News Detail