වහා නොබැඳි විදේශ ප්‍රතිපත්තියකට නොගියහොත්, ලංකාවේ ජන ජීවිත අවදානමේ
ශ්චාත් කොවිඩ්-19 සංදර්භය තුළ ජාත්‍යන්තර දේශපාලය කුමන ස්වරූපයක් ගනු ඇතිදැයි අපට තවම පුරෝකථනය කිරීමට බැරි ය. එහෙත්, එකක් පැහැදිලි ය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වහා නැවතත් නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් වෙත මාරු නොවුණහොත්, ශ්‍රී ලංකාවට සිදු වන්නේ අලි සෙල්ලං මැදට පනින නරියකුට වන දේ ය.
News Detail
Recent Comments