අයිම් සිංහල බට් සොරි මයි සිංහල ලැංවිජ් ඉස් පුවර්

අපේ ළමයින් හොඳට ඉංග්‍රීසි ඉගෙනගන්න ඕනැ කියන කාරණේ ගැන තර්කයක් නැහැ. ඒක ප්‍රාථමික පන්තිවලින් නෙමෙයි, පෙර පාසලෙන් හා ගෙදරින්ම පටන්ගන්න ඕනැ. පුළුවන් නම්, ප්‍රංශ වගේ භාෂාවකුත් ඉගෙනගන්න ඕනැ. ඉංග්‍රීසියි ප්‍රංශයි ගොඩක් සම්බන්ධ භාෂාවන්. අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනැ හීනමානයක් නිසා නෙමෙයි. අභිමානවත් ස්වදේශිකයන් ලෙසයි. ද්විතීයක අධ්‍යාපනය සියලු දෙනාට ද්විභාෂා මාධ්‍යයෙන් සැපයිය යුතුයි කියන එක වඩා හොඳ යෝජනාවක්. දැනටත් රජයේ පාසල්වල ද්විතීයක පන්තිවලට ද්විභාෂා අධ්‍යාපනය හඳුන්වා දී තිබෙනවා.

News Detail

ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීමේ ප්‍ර‍ශ්නය

ප්‍රාථමික දරුවන්ට ඉංග්‍රීසියෙන් ඉගැන්වීමේ යෝග්‍ය අයෝග්‍යභාවය පිළිබඳ සංවාදයක් මතු වී තිබේ. අතුරලියේ රතන හිමියන් විසින් පවත්වන ලද කතාවක් නිසා මතු වූ මෙම සංවාදය ලංකාවේ අධ්‍යාපන ගැටලු කෙරෙහි අවධානය යොමු කරන්නට

News Detail