Description
උදා වී ඇත්තේ ලක් ඉතිහාසයේ පෙර නොවූ විරූ භීම සමයකි. දකුණේ බියකරු සටන් නිමාවක් දකිනවාත් සමඟම උතුර ගිනි ඇවිලිණි. දැන් ගිනි දැල් මුළු රටම වෙළා ගනිමින් ඇත. පැසවා කුණු වී ඇති මේ සමාජ ක්‍රමය තුළ උඩු යටිකුරු වී ඇති මානව ක්‍රියාකාරීත්වය විවරණය කිරීම අද දවසේ සාහිත්‍යකරුවාගේ කාර්යභාරය වී ඇත.
Reviews
There are no reviews yet.