Cartoon by Ajith Perakum Jayasinghe

අනේ පලයං ———-

මෙම කාටුනයේ පෙනී සිටින්නේ ද එය අඳින ලද මා ය. මෙය මගේ මන:කල්පිත නිර්මාණයක් මිස සත්‍ය ලෝකයේ කිසිදු චරිතයක්, සිද්ධියක් සමග මෙම කාටුනය සම්බන්ධ නැති බව කරුණාවෙන් සලකන්න. මෙය අඳින ලද්දේ හුදෙක් විනෝදය සඳහා පමණක් බව ද කරුණාවෙන් සලකන්න. මගේ නිර්මාණාත්මක අයිතිය පිළිබඳ විග්‍රහ සැපයීමෙන් තොරව බලා ඉමෝජියක් පමණක් දැමීමට කාරුණික වන්න.