සිංහලයේ මහා සම්මත භූමිපුත්රවාදය යනු කුමක්ද?
2025-11-14
අග්ගඤ්ඤ සූත්‍රයට සූත්‍රයට අනුව, සමාජයේ ආරම්භක අවධියේදී මිනිසුන් සතුව පොදු දේපළ පැවතිණි. එහෙත් කල් යත්ම, පුද්ගලික දේපළ රැස් කිරීම (විශේෂයෙන් වී) සහ සොරකම් කිරීම (අදින්නාදානය) ආරම්භ වීමත් සමඟ සමාජය තුළ අර්බුදයක් නිර්මාණය විය. එම අර්බුදය විසඳා ගැනීම සඳහා සියලු ජනයා එක්රැස් වී ගත් තීරණය “මහා සම්මතය” ලෙස හැඳින්වේ.Continue Reading










