Hiniduma Sunil Senevi

අජිත් පැරකුම් ජයසිංහ රාජ්‍ය සේවකයන්‌ගේ වැටුප් කියපු තරම් නැතත්, යම් යම් ප්‍රමාණවලින් වැඩි වී තිබේ. ඉහළ නිලධාරීන්ට වැඩියෙන් වැඩි වී තිබේ. නිලධාරින් රජය මී කඩන්නට යවන්නේ අත ලෙවකන්නට බලාගෙන නොවේ. පඩි වැඩි වීම අලුත් ප්‍රශ්න සමුදායක ආරම්භයකි. මූලික වැටුප් වැඩි වීමත් සමග විශ්‍රාම වැටුප් විශාල වශයෙන් වැඩි වේ. වැඩි වනContinue Reading