Anura and Ranil

අජිත් පැරකුම් ජයසිංහ දරුණු ජාතික හා ජාත්‍යන්තර ආර්ථික අර්බුදයක හිර වී සිටින ලංකාව හමුවේ විකල්ප ගොඩක් නැත. සමාජවාදී විකල්පයක් ගැන කිසිවකු විස්තර කර නැත. ලංකාවට ඉදිරියට යන්නට සිදුවන්නේ එක පැත්තකින් නව ලිබරල් ප්‍රතිසංස්කරණ සමගය. අනෙක් පැත්තෙන් ඉන්දියාවත් සමගය. දකුණතින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අත අල්ලා ගන්නා අතර වම් අතින් අල්ලාගන්නට සිදුවන්නේContinue Reading