බටලන්ද 1987-90 කැරැල්ලේ එක් පැතිකඩක් පමණි. සමස්ත වකවානුව තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් පැවතුණේ නැත. දශක තුනකට පසුව පවා ඒ ගැන ගැටලු ඉතිරි වන්නේ එහෙයිනි. සමස්ත වකවානුව පිළිබඳම පොදු සමාවක් දෙනවාද, නැතිනම්, නැවත සංක්‍රාන්තික යුක්ති ක්‍රියාවලියක් ආරම්භ කරනවාද යන්න එම කැරැල්ලේ ප්‍රධාන පාර්ශ්වකරුවකු වන ජනතා විමුක්ති පෙරමුණ රාජ්‍ය බලය හොබවන මෙම සමයේදී තීරණයක් ගත යුතුය.Continue Reading