මාලිමා ආණ්ඩුව බලයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් මධ්‍යයේය. එම ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර කිරීම සඳහා කාලය අවශ්‍යව තිබිණි. එහෙත්, ජවිපෙට කඩිනමින් මැතිවරණ අවශ්‍ය විය. මැතිවරණයෙන් රනිල් පැරදවීම සඳහා ජවිපෙ සිට සජිත්, නාමල් දක්වා බලවේගය පෙළගැසුණහ. ඒ පිටුපසින් කුමන රටවල් සිටියාද යන්න පැහැදිලි නැත. ලංකාවේ පසුගිය අවුරුදු පහක පමණ අතීතය තුළ ජුලී චං නම් ඇමරිකානු තානාපතිවරිය නම් ඉතා පැහැදිලිවම වියානා සම්මුතිය උල්ලංඝනය වන ආකාරයේ දේශපාලන මැදිහත්වීමක් කළාය. අවසාන ප්‍රතිඵලය ජවිපෙ බලයට පත්වීමයි.Continue Reading