අරාජිකත්වය හා පාතාලය
ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් 58ක් විදේශ රටවල සිට ක්‍රියාත්මක වන බව ද, ඔවුන් සමග සම්බන්ධ තවත් අපරාධකරුවන් 1,400ක් පමණ සිටින බව ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.Continue Reading
ශ්‍රී ලාංකික සංවිධානාත්මක අපරාධකරුවන් 58ක් විදේශ රටවල සිට ක්‍රියාත්මක වන බව ද, ඔවුන් සමග සම්බන්ධ තවත් අපරාධකරුවන් 1,400ක් පමණ සිටින බව ද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.Continue Reading
මෙවැනි ක්ෂණික අත්අඩංගුවට ගැනීමක් සිදු වූ තවත් අවස්ථාවක් වන්නේ පාස්කු ප්‍රහාරයි. ප්‍රහාර මාලාවෙන් කෙටි කාලයකට පසු පොලිසිය ඝාතන සැලසුම්කරුවන් වූ ඊබ්‍රාහිම් සහෝදරයින්ගේ ගෙදර සොයා යාමට සමත් විය. එතැන ද තවත් පිපිරීමක් හා හානි සිදු විය. බුද්ධි අංශවලට ප්‍රහාරකයන් සමග සම්බන්ධකම් තිබූ බවට මහ හඬක් නැංවේ.Continue Reading
ජනාධිපති අනුර කුමාර දිසානායකගෙ මංගල අයවැය පිළිබඳ උණුසුම අද දවසේ අලුත්කඩේ අධිකරණයෙදි විනිසුරුවරයකු ඉදිරියේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවකු මරාදැමීමේ සිද්ධිය නිසා නිවී ගිහින්. ඒ වුණත්, මේ සටහන අයවැය ගැන දේශපාලන විග්‍රහයක්.Continue Reading
ගනේමුල්ල සංජීව නමැති පාතාල අපරාධ සැකකරුව ඝාතනය කරන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනැවිත් තිබියදීය. ඝාතකයා පැමිණ තිබෙන්නේ නීතීඥවරයකු ලෙස වෙස්වලාගෙන බව කියැවේContinue Reading
ජවිපෙ ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින අයවැය ප්‍රකාශයට පත්කරනු ඇත. මෙය අයවැය යෝජනා කියවීමට පැය කීපයකට පෙර කරන පූර්ව අයවැය දේශපාලන තත්ව විශ්ලේෂණයකි.Continue Reading
අදානි වගේ ලංකාවට එන්නට හිටපු ආයෝජකයන් ආපහු යනකොට දැන් මාලිමාකාරයන් තවත් අලි බොරුවක් කියනවා අලුතෙන් ආයෝජන කලාප තුනක් පිහිටුවනවාය කියලා. ආයෝජන කලාප තුනක් කිව්වාම ආයෝජකයන් හාරපන්සීයකට ඉඩක්. එහෙම එකක් ආවට ගියාට හදන්නට බැහැ. ඉඩම් සංවර්ධනය, විදුලිය, ජලය, මාර්ග ආදිය වගේම වරාය හා ගුවන් තොටුපළ සංවර්ධනයත් අවශ්‍යයි.Continue Reading
මාලිමා ආණ්ඩුව බලයට පැමිණියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ මාලාවක් මධ්‍යයේය. එම ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කර ශ්‍රී ලංකාවේ ආර්ථිකය තිරසර කිරීම සඳහා කාලය අවශ්‍යව තිබිණි. එහෙත්, ජවිපෙට කඩිනමින් මැතිවරණ අවශ්‍ය විය. මැතිවරණයෙන් රනිල් පැරදවීම සඳහා ජවිපෙ සිට සජිත්, නාමල් දක්වා බලවේගය පෙළගැසුණහ. ඒ පිටුපසින් කුමන රටවල් සිටියාද යන්න පැහැදිලි නැත. ලංකාවේ පසුගිය අවුරුදු පහක පමණ අතීතය තුළ ජුලී චං නම් ඇමරිකානු තානාපතිවරිය නම් ඉතා පැහැදිලිවම වියානා සම්මුතිය උල්ලංඝනය වන ආකාරයේ දේශපාලන මැදිහත්වීමක් කළාය. අවසාන ප්‍රතිඵලය ජවිපෙ බලයට පත්වීමයි.Continue Reading
අද මේ හෝල් එකෙන් පවුලේ අය රානි බලන්න සැලසුම් කරගෙන හිටියා. දහයට විතර හෝල් එකටත් ගිහින් බැලුවා. ඇරලාවත් නැහැ. මේ නම්බර් එකක්වත් ආන්සර් කරන්නෙත් නැහැ. රානි බලන්න වෙන විදියක් හොයාගන්නට ඕනැ.Continue Reading
ඔන්න ඕකයි ප්‍රශ්නෙ. මෙන්න මේකයි බුද්ධි අංශවල තත්වෙ. මීට කලිනුත් මං දන්න කෙනෙකු කිව්වා, මං ගැන විමර්ශනයක් කෙරෙනවාය, පොත් කේස් එකක් ගැනය කියලා. දැන් එන්ජීඕ කේස් එකක් ගැන.Continue Reading
Praja.lk © All rights reserved. | Privacy Policy | Terms & Condition | Refund Policy | Contact us