රියන්ත මායාදුන්නේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත් අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යට කළේ යැයි කියන ප්‍රකාශය මගින් ඔහුට තවත් බලවත් අගතියක් සිදු කර ඇත.Continue Reading

පරීක්ෂා නොකර වරායෙන් පිට කළ කන්ටේනර් 323 අතරෙ එක්ස්පෝ ලංකා එකේ කන්ටේනර් නැතිය කියන එක කියන්න රේගුව නිවේදන නිකුත් කරන්න ඕනැ නැහැනෙ. එහෙනම් ඉතින් එතන කන්ටේනර් නැති වෙන සමාගම්වල නමුත් නිවේදනයෙ තියෙන්න ඕනැනෙ. එක්ස්පෝ ලංකා කියන්නෙ පෞද්ගලික සමාගමක්නෙ ඒක වෙනුවෙන් රජය කතාකරන්නට හේතුව මොකක්ද?Continue Reading

ඉස්කෝලෙ යන්න පටන් ගන්නත් කලින් තමයි මං ශ්‍රී සඟරාව කියෙව්වෙ. අකුරු ඉගෙන ගත්තෙත් ඒකෙන්මද කොහෙද? මොකද, අක්කා අකුරු ගැටගහගෙන ඒවා කියනවා බලාගෙන ඉඳලා මාත් කියවන්න පටන් අරගෙන. ගෙදර තිබුණ අම්මගෙ ශ්‍රී සඟරා මිටියෙ ‘අහන්න ආසයි අපටත් කියන්න‘ කොටසෙ විහිළු කතා හයියෙන් කියවලා හිනා වුණාට ඇතැම් ඒවා තේරුණේ පස්සෙ කාලෙක. Continue Reading

තම ඡන්දදායකයන් සතුටු කිරීම සඳහා දූෂිත දේශපාලකයන්ගේ වැරදි සම්බන්ධයෙන් කරන විමර්ශන දේශපාලන පළිගැනීම් බවට පත් කිරීම ඔවුන්ට සදාචාරාත්මකව ගැලවීමට අවස්ථාව ලබාදීමකි.Continue Reading

ලංකාවට පොල් ඇවිත් තිබෙන්නේ මීට අවුරුදු දහසකට වැඩි කාලයකට පෙර බව ගිය අවුරුද්දේ පොල් සංවර්ධන මණ්ඩලයේ මේස කැලැන්ඩරය කොහේදී හෝ දැක කියවූ බවට මතකයක් තිබේ. එදා සිට අද දක්වා කාලය තුළ ක්‍රමානුකූලව පොල් අපේ සංස්කෘතියේ මූලිකාංගයක් වී තිබේ.Continue Reading

ප්‍රවාහන ඇමති බිමල් රත්නායකගේ දුම්රිය ගමන දේශපාලනිකව ඉතා වැදගත් සංසිද්ධියකි. මෙවැනි දුම්රිය ගමන් හිටපු ප්‍රවාහන ඇමතිවරුන් ද ඇතැම් විට සංදර්ශනාත්මකව කර තිබේ. බොහෝ විට ඔවුන් ඒවා කරන්නේ අලුත් දුම්රියක් හඳුන්වා දීම වැනි පියවර සමගයි.Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ කටුකුරුන්දේදී තම පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා ගැසූ සැලසුම් සහගත කයිවාරුවේ ප්‍රධාන අරමුණක් වන්නේ පළිගැනීම සඳහා ආශාව කුළුගැන්වීමයි. එය ඔහුගේ පාක්ෂිකයන්ගේ සහයෝගය රඳවා තබාගැනීමටත්, අතෘප්තිය මගහැරවීමටත් ඉතා හොඳ උපායකි. මෙම බලවේගය තවමත් ගතානුගතික ජේවීපීකාරයෝය. ඔවුන් සාමාන්‍ය ජනතාව නොවේ.Continue Reading

Victor Ivan

වික්ටර් අයිවන් යනු ජනමත නායකයෙකි. උපාය විශේෂඥයෙකි. දේශපාලන ක්‍රියාකරුවෙකි. විප්ලවවාදියකු ලෙස සැලකීම ද වරදක් නැත. සිය කාර්යය වෙනුවෙන් ජනමාධ්‍ය භාවිතා කළ නිසා ඔහු ජනමාධ්‍යකරුවෙකි. ලේඛකයෙකි.Continue Reading

Matugama

මතුගම ප්‍රදේශය මේ වන විට මත්ද්‍රව්‍ය හා පාතාල අපරාධවල තිප්පොළක්. මේ ඒ අපරාධ සංස්කෘතිය මතුගමින් පිටතට විහිදුණු අවස්ථාවක්. Continue Reading