රිලවුන් මරන හැටි දේශපාලනිකව
2024-12-08
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ වනජීවීන්ගෙන් සිදුවන බෝග හානිවලට විද්‍යාත්මක විසඳුමක් දෙන බවකි. ලාල් කාන්ත වගා බිමට පැමිණෙන වන සතුන්ට ඕනැ මගුලක් කරගන්නැයි කීවේ විද්‍යාත්මක විසඳුමක් දෙනකල් තාවකාලිකව බව ද ඔහු පැවසීය.Continue Reading