Strikes in Sri Lanka

සටන ඇත්තේ රජයේ සේවකයන් හා ආණ්ඩුව අතර නොවේ. සටන ඇත්තේ වෘත්තීය සමිති මාෆියාව සහ ලංකාවේ සමාජ ක්‍රමය අතරයි. මෙය ගල උඩ සටනකි. එල්ටීටීඊය සමග කළ අවසන් සටන වැනි එකකි. මෙය සමස්ත මහා වැඩ වර්ජනයක් දක්වා යා යුතුය. අතරමග හැරෙනවා නම්, වෘත්තීය සමිති පරාජිතය. එක්කෝ වෘත්තීය සමිති හා ඒවා ෆෝම් කළ ජවිපෙ ජය ගෙන සමාජවාදී ක්‍රමයක් ඔස්සේ මොකක් හෝ ක්‍රමයකින් මේ වෘත්තීය සමිති මාෆියාව සතුටු කළ යුතුය. නැතිනම්, මෙය මෙතනින් අවසන් කළ යුතුය. ඡන්ද ආදිය ගැන නොසිතා ආණ්ඩුව නොබියව ඉදිරි ක්‍රියාමාර්ග ගත යුතුය. නැතිනම්, කිසිවකුට ආණ්ඩු කරන්නට හෝ ලාංකීය සමාජ ක්‍රමය පවත්වාගෙන යන්නට බැරිය. Continue Reading