Economy

ශ්‍රී ලංකාව ISB ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹෙයි

2024 ජූනි 3 වන දින, ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා එහි පුද්ගලික ණය හිමියන් සමඟ පෙරළිකාර ගිවිසුමකට එළැඹි අතර, රාජ්‍ය පාලනය-සම්බන්ධිත බැඳුම්කරයක් (GLB) භාවිතා කරන පළමු රට බවට පත් විය.

1 Minute
Life

මා ගිය මුහුදු ගමනක්

1989 කැරැල්ලෙන් පස්සෙ නිදහස් වෙලා ඇවිත් මං අපිත් එක්ක එකට වීරවිල හිටපු බන්දු අයියගෙ ටැංකි බෝට්ටුවෙන් දවස් හතක විතර මුහුදු ගමනකට සහභාගී වුණා. ඒ පුංචි බෝට්ටුව කොච්චර අබලන් එකක්ද කියනවා නම් හැමදාම හවසට ධීවරයෙක් පතුලට බැහැලා වතුර බාල්දි විස්සක් විතර ඉහලා දානවා.

1 Minute