Politics

මාලදිවයින ලංකාවෙන් ගුරුවරුන් බඳවා ගනියිද?

මාලදිවයිනට ලංකාවෙන් ගුරුවරුන් බඳවා ගන්නට කැමති බව එරට ජනාධිපති මොහොමඩ් මුයිසු මාලදිවයිනේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් රංග සුජීව ජයවර්ධනට පැවසූ බව එරට raajje වෙබ් අඩවිය වාර්තා කළා.

1 Minute