Art

සුනිල සම්භාෂණ මැද ස්ටෑන්ඩ් අප් කොමඩි

සමාජ කතිකාවට ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන්ගේ මැදිහත්වීම වටිනා එකක්. ඒ වුණාට, ඒක අගයනවා නම් කළ යුතුව තිබෙන්නේ උපහාර පිදීම නෙමෙයි. ඒ කතිකාවට විචාරශීලීව මැදිහත් වෙන එක. මේ පොඩියට කරල තියෙන්නෙ එහෙම එකක්.

1 Minute
Environment

ලංකාවට අයිති මුහුදේ කොබෝල්ට් ගවේෂණයක්?

ශ්‍රී ලංකාවේ නීතිමය බල ප්‍රදේශයට අයත් විය හැකි කොබෝල්ට් බහුල අක්වෙරළ නිධියක් සඳහා ඉන්දියාව ගවේෂණ අයිතීන් ලබා ගැනීමට උත්සාහ කරමින් සිටින බව වාර්තා වේ.

1 Minute
Communication

දුස්තොරතුරුවලට මිස්තොරතුරුවලට අප සම්බන්ධ වෙන හැටි.

ඇතැම් විට මෙවැනි දුස්තොරතුරු පතුරුවන්නන් එසේ කරන්නේ කරුණු නොදැනයි. එවිට එය දුස්තොරතුරු පැතිරවීමකට වඩා වැරදි තොරතුරු (misinformation) පැතිරවීමක් වෙනවා.

1 Minute