Disaster reporting Sri Lanka

පසුගිය දවසක හිරු ටීවී ආයතනය මල්වානේ ගංවතුර වාර්තා කරද්දී තරුණ මාධ්‍යවේදිනියක් පපුව මට්ටම දක්වා දියේ බැස වාර්තා කරන ආකාරය ගැන මහත් ආන්දෝලනයක් ඇති වුණා. ඒ අවස්ථාවේදී නිවේදිකාව පමණක් නොව සමස්ත කණ්ඩායමම ඉන්නට අත්තෙ ගංවතුරෙ බැසගෙන. එමගින් ගංවතුරේ තරම ගැන මනා සන්නිවේදනයක් වුණා වගේම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව ගැනත් සංවාදයක් ඇති වුණා. ගංවතුර මට්ටම ගැන කියන්න වතුරේ බහින තරම් අවදානමක් ගත යුතුද? නාය යාමක් වාර්තා කරන්නට ගල් පෙරළෙන තැනක සිට වීඩියෝවක් ගත යුතුද?Continue Reading

Champika Ranawaka

චම්පක කියන්නෙ සපු ගසට. චම්පික කියන්නෙත් මල් පිපිය යුතු සපු ගසක්. රනිල්ට වගේම කොයි ආකාරයෙන් හෝ අවස්ථාව ලැබිය යුතු කෙනෙක්. Continue Reading