Artful dodger

මාකට් එක අදාළ කරගන්නෙ නැතුව මොන කලාවකටවත් පවතින්න අමාරුයි. සිනමාවට හොඳටම අමාරුයි. ලංකාවෙ සිනමාව කියන්නෙ එන්ජීඕ ව්‍යාපෘති, ඩයස්පෝරා සල්ලි, මනි ලෝන්ඩරිං, සිංහල හරි දෙමළ හරි ජාතිවාදය, ඊනියා ජාත්‍යන්තර සම්මාන ආදියේ අච්චාරුවක්. කලාවත් නැත්තෙම නැහැ. බොහෝ කලාකරුවන් හොඳටම දන්නෙ කලාවට වඩා කොණ්ඩෙ කපන කලාව. මේවා අපි කියන්න ඕනැ නැහැ. දැන් කාලෙ මේවා හංගගෙන ඉන්නත් බැහැ. සෝෂල් මීඩියා හරහා රෙද්ද කැඩුවා වගේ පේනවා.Continue Reading