Rohan Perera

ඔවුන් විසින් නිර්මාණය කරන ලද අදහස් ලෝකයේ මූලික ලක්ෂණය තමයි අවුල්සහගතභාවය. ඒ අවුල්සහගතභාවය සඟවා ගන්නෙ ගූඪ භාෂා භාවිතයකින්. ඒවා නොතේරෙන එකම මේ කුලකයේ පැවැත්මේ සාධකයක්. නොතේරෙන දේවල මාර දෙයක් තියෙනවා කියලා හිතාගෙන ප්‍රශ්න නොකර සිටින දයලෙක්තික විරෝධී, විඥානවාදී ලක්ෂණය නිරීක්ෂණය කළ හැකියි.Continue Reading