Ranil with Youth

දේශපාලන පක්ෂ ක්‍රමය සකස් විය යුත්තේ රට ආර්ථික වශයෙන් ගොඩනැගීමට මිස පක්ෂයට අවශ්‍ය ලෙස රටේ ආර්ථිකය සකස් කිරීමට නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ පැවති නීතීඥ හමුවකදී පසුගියදා ප්‍රකාශ කළේය. එය රනිල් වික්‍රමසිංහගේ දේශපාලන දිශානතිය ප්‍රකාශ කරන වැදගත් ප්‍රකාශයකි. Continue Reading

Hema Jayawardana

කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේමරත්න ජයවර්ධන හෙවත් හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.Continue Reading