old pocket calendar

අජිත් පැරකුම් ජයසිංහ දැන් කාලෙ ළමයින් අතර ඩේ කාඩ් නම් වචනයක් භාවිතා වෙනවා. ඔවුන් ඩේ කාඩ් කියන්නෙ පොකට් කැලැන්ඩරයට හෙවත් සාක්කු දින දසුනට. කැලැන්ඩරේ කියන්නෙත් ඉංග්‍රීසි තත්භව වචනයක්. ඒ කියන්නෙ වෙනස් කරගත් වචනයක්. එහි ඉංග්‍රීසි උච්චාරණය අනුව එය කැලින්ඩ(ර්) /ˈkalɪndə/ නම් වෙනවා එය ලතින් හා ඉන්පසු ප්‍රංශ භාෂා සම්භවයකින් ඉංග්‍රීසිContinue Reading

ඊයෙ රෑ මා නොවන මම කියන වැඩසටහනට ආපු නිලාන් හෙට්ටිආරච්චි කියන ගායකයා යසිත් කෙළඹිආරච්චි කියන ගායකයාගේ ගීයක් ලස්සනට ගැයුවා. සීතල හාදුවකින් දෙකොපුල් තෙමූ කියන මේ ගීය මං අහල තියෙන්නෙ බස්වලදි. වෙනත් බස් සිංදු බොහොමයකට සාපේක්ෂව එය සුන්දරයි.Continue Reading

Rukshan Bellana

අජිත් පැරකුම් ජයසිංහ රුක්ෂාන් බෙල්ලන කියන්නෙ මාත් ප්‍රිය නොකරන පුද්ගලයෙක්. ඒ වුණාට මේ ලෝකෙ ජීවත් වෙන්නට ඕනැ අප ප්‍රිය කරන පුද්ගලයන් විතරක් නෙමෙයි. රුක්ෂාන් බෙල්ලන සෞඛ්‍ය වැඩ වර්ජනය ගැන විවෘතව, නොබියව තමන්ගෙ මතය ප්‍රකාශ කළා. ඔහු කියූ ඇතැම් දේවලට අප ද එකඟයි. විශේෂයෙන්ම, රෝහල්වලට අවශ්‍ය වෛද්‍යවරුන් හා හෙදියන් පමණක් බවContinue Reading