ජවිපෙට බැරි ඇයි?
2024-02-11
සමහර බොළඳ මාලිමාවුන් හිතන විදියෙ කිසිම ඊර්ෂ්‍යාවක් මට ජවිපෙ එක්ක නැහැ. මොකද මං ප්‍රාදේශීය සභාවකටවත් ඡන්දෙ ඉල්ලන්න බලාපොරොත්තුවක් නැහැ. දේශපාලකයන්ට පන්දම් අල්ලලා මෙතෙක් කිසිදු ලාභ ප්‍රයෝජනයක් අරගෙනත් නැහැ. ඉදිරියෙදි ගන්නට බලාපොරොත්තුවකුත් නැහැ.Continue Reading