debt restructuring

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් අවසන් අදියර කරා ළඟාවෙමින් තිබෙන බව වාර්තා වේ. නිල ණය හිමියන් සමඟ ගිවිසුම් අවසන් වෙමින් පවතින අතර ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවල ආයෝජනය කර ඇති පෞද්ගලික ආයෝජකයින් සමඟ සාකච්ඡා වල ප්‍රගතියක් ඇති බව ද වාර්තා වේ. ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාවලිය අවසන් කිරීමේ වැදගත්කම මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අවධාරණය කළේය.Continue Reading

Kalutara Chaithya-old

කලුතර වටදාගෙයට දැන් අවුරුදු පනහකි. එය ඉදිකිරීම ආරම්භ කළේ 1964දීයි. ඒ කාලෙ කළු ගඟ අද්දර තිබුණේ යකඩෙන් කරපු පාලමකි. කොත් පැළඳවීම සිදු වුණේ 1974දීය.Continue Reading

Kenneth Eugene Smith wife

ඡායාරූපයේ සිටින ඇලබාමාහි 58 හැවිරිදි කෙනත් ස්මිත් ඉයුජින්ගේ බිරිඳ තම සැමියා මරණීය දණ්ඩනයට ලක්කරන අවස්ථාවේ සාක්ෂි මැදිරියේ සිට ප්‍රතිචාර දැක්වූ ආකාරයයි. ස්මිත් යනු ඇමරිකාව විසින් පළමු වරට නයිට්‍රජන් ගෑස් භාවිතා කර ඉවත් මරණ දඬුවමට ලක් කළ පළමු පුද්ගලයායි. Continue Reading

online scams

මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කරන සංවිධාන ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව මෙම වර්ධනයන් සමීපව නිරීක්ෂණය කළ යුතු අතර ශ්‍රී ලංකාවේ මූලික නිදහස ආරක්ෂා කිරීම සඳහා පෙනී සිටිය යුතුය. ආර්ථික ප‍්‍රකෘතිය සඳහා මාවත සකස් කිරීම වෙනුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී මූලධර්ම කැපකිරීම නොකළ යුතුය. ආර්ථික ස්ථාවරත්වය සහ එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් සුරැකීම යන දෙකම සහතික කරන සමතුලිතතාවයක් ශ්‍රී ලංකාව සොයා ගත යුතුය.Continue Reading

Sarath Jayamanne

ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතා, අල්ලස් කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්

(2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි)Continue Reading

JVP-US

ජවිපෙ මූලික ගැටලුව ආර්ථික ජාතිකවාදයයි. මේක 1970 දශකයේදි අත්හදා බලලා අසාර්ථක වෙච්ච එකක්. අවුරුදු 50කට පස්සෙ ලෝකය තවත් ගෝලීයකරණය වෙලා, ප්‍රාග්ධනය, ශ්‍රමය, වෙළඳපොළ දැන් තියෙන්නෙ ගෝලීය දාම ඇතුළෙ.Continue Reading

teacher salary

පහළ මාලයේ බලය යන යෙදුම මහාචාර්ය සුමනසිරි ලියනගේ මතවාදීමය නායකත්වයක් සපයන වාමාංශික ධාරාව විසින් පසුගිය සමයේ සුලබව භාවිතා කරන ලද යෙදුමකි. මෙම යෙදුම ගතානුගති මාක්ස්වාදී පංති විග්‍රහයේ අර්බුදය ප්‍රකාශ කරන යෙදුමකි. පහළ මාලය යන්නෙන් අදහස් කරනු ලබන්නේ සමාජයේ පහළ ස්ථරය විය හැකිය. එම පහළකම ආදායම, බලය, අනන්‍යතාව වැනි සාධක මත තීරණය වනවා විය හැකිය. Continue Reading

Rahas Kiyana Kandu

රහස් කියන කඳු චිත්‍රපටය සෞන්දර්යාත්මක, කාව්‍යමය රූප රචනාවලියකි. සිනමාකරුවා පරිස්සමෙන් සංරචනය කළ මනස්කාන්ත දර්ශන පෙළක් ඔස්සේ අගනා සිනමා සිත්තමක් අප වෙත ඉදිරිපත් කරයි. එහි රූපමය සෞන්දර්ය ප්‍රශංසනීයය.Continue Reading

Ajith Parakum

අමාරු කාලෙ අපි රනිල්ට සපෝට් කළා. දැන් සිස්ටම් එක නැවත දුවනවා. මින් ඉදිරියට සපෝට් එක සිස්ටම් එකට විතරයි. නායකයෙකු විදියට රනිල්ට විතරක් රැස්පට්. රනිල් නියම නායකයකු බව ඔප්පු කළා. ඔහු තව වාරයකට සුදුස්සෙක්. Continue Reading

Dulika Marapane mother

සැලකිය යුතු නීතිමය නඩුවක කේන්ද්‍රීය චරිතයක් වූ දුලීකා මාරපනගේ මවගේ අභාවය පිළිබඳව වාර්තාත් සමග අභියෝග හමුවේ ඇයගේ ශක්තිය සහ නොපසුබට උත්සාහය පිළිබඳ සටහනක් තැබිය යුතු යයි සිතිණි.Continue Reading