ප්‍රශ්න විසඳා නොගත යුතු විදිය හා, ක්‍රිකට් ‘අරගලය’
– අජිත් පැරකුම් ජයසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැලූ බැල්මට දූෂිතය. එහෙත් ඔප්පු වී නැත. වත්මන් පරිපාලනය පමණක් නොව සියලු අතීත ක්‍රිකට් පරිපාලනයන් ද එවැනිය. ලංකාවේ ක්‍රිකට් ව්‍යූහය සැකසී තිබෙන්නේම දූෂිත ස්වරූපයකිනි. එහි සාමාජිකයන් වන ක්‍රිකට් සමාජ යනු දූෂණයේ මූලයයි. පැරණි හා ප්‍රධාන සංගම් හැර අනෙකුත් සංගම් තනිකරම පෞද්ගලික සමාගම්Continue Reading











