Shammi Silva's comments on cricket

අජිත් පැරකුම් ජයසිංහ ක්‍රිකට් කියන්නෙ ජාත්‍යන්තර ජාවාරමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්නෙ ඒ ජාවාරමේ ලංකාවෙ හවුල්කාරයන්. මෙතන ශම්මි සිල්වා තමන්ගෙ සාමාජිකයන් කියන්නෙ කවුරුද? ඒ තමයි ක්ලබ්කාරයන්. උන් අමුවෙන්ම ජාවාරම්කාරයන්. කොච්චර ජාවාරම්කාරයන්ද කියනවා නම් ටූනමන්ට්වලට ටීම් ඉදිරිපත් කිරීමේ අවස්ථාව පවා ඇකඩමි කියන ජාවාරම පවත්වාගෙන යන කෝච්ලාට විකුණන වෙළෙන්දන්. මුන්ට ක්‍රිකට් ගහන්නයි, උන්ගෙContinue Reading