ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාවේ සංකීර්ණ සබඳතාව අවබෝධ කර ගැනීම
2023-10-16
පුන්සර අමරසිංහ (දළ පරිවර්තනය: Creative Content Consultants) ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය යන රාජ්‍ය දෙකම 1948 දී ජාතික රාජ්‍යයන් ලෙස නිර්මාණය වූ අතර, ඊශ්‍රායල රාජ්‍යයේ ස්වාධීන තත්ත්වය නිල වශයෙන් පිළිගත් ප්‍රථම ලෝක නායකයන් අතර ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී.එස්. සේනානායක ද විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පසුකාලීන දේශපාලන වර්ධනයන් ඊශ්‍රායල-ශ්‍රී ලංකාContinue Reading