ඔන්ලයින් අවකාශ නියාමනය කිරීම අනවශ්‍ය ද?
2023-10-06
අජිත් පැරකුම් ජයසිංහ ඉදිරි වසර දෙක තුන තුළ මාධ්‍ය කලාවේ අනාගතය නව මගකට යොමු වනු ඇති අතර මෙම කලාපය පිළිබඳ විශේෂඥ දැනුම නිව්යෝර්ක්වලින් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ද මතුවිය හැකිය. – ජනාධිපති රනිල් වික්‍රමසිංහ, 2023 ඔක්තෝබර් 4දා, එඩ්මන්ඩ් රණසිංහ ප්‍රණාම උළෙලේදී මේ ප්‍රකාශය මාධ්‍ය සම්බන්ධයෙන් ඉතා වැදගත් අදහසකි. ඒ වගේමContinue Reading