channel 4

අජිත් පැරකුම් ජයසිංහ චැනල් ‌ෆෝ ප්‍රහාරය පදනම් කරගෙන ඉතා පැහැදිලිවම සිදුවෙන්නේ රාජ්‍යයේ සිංහල බෞද්ධ ගොවිගම අධිපතිවාදයට විරුද්ධ ආගමික දේශපාලන පදනම් මත අස්ථිර ඊනියා මහමොළකරුවකු භාවිතා කරමින් රටේ නායකයන් හා ආරක්ෂක අංශ දඩයම් කරමින් රට අරාජිකත්වයට තල්ලු කිරීමට උත්සාහයක්. බොහෝ ලාංකිකයන් මේ තත්වය තේරුම් ගන්නේ නැහැ. සිංහල බෞද්ධ ගොවිගම අධිපතිවාදයේ තිබුණුContinue Reading

Socialism vs. capitalism

– අජිත් පැරකුම් ජයසිංහ 2022 වසරේ සමස්ත බදු ආදායම රු. බිලියන 1,751කි. රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රු. බිලියන 1,265 ක් වැය විය. එය සමස්ත බදු ආදායමෙන් 72%කි. සමෘද්ධි ඇතුළු සහනාධාර වෙනුවෙන් රු. බිලියන 506ක්‌ වැය වූ අතර, මුළු බදු ආදායමම එතැනින් අවසන් විය. මීට අමතරව රාජ්‍යContinue Reading

Justin Trudeau

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ශ්‍රී ලංකාවේ එල්ටීටීඊ බෙදුම්වාදී ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට අහිම උනා රජිව් ගාන්ධි. ඒ වගේම ඉන්දියාවේ පංජාබය තුළ ක්‍රියාත්මක වූ කලි ස්ථාන බෙදුම් වාදී ත්‍රස්තවාදීන් අතින් මැරුම් කෑවා රජිව් ගාන්ධිගේ මෑණියන් වන අගමැතිනි ඉන්දිරා ගාන්ධි.. මේ බෙදුම්වාදී ත්‍රස්තවාදී ව්‍යාපාර දෙකෙන් ඉන්දියාවට නායකයෝ දෙන්නෙක් අහිමි උනා. 1987 සැප්තැම්බර් මස 15Continue Reading

Marxist bus halt in Kerala

මේක තමයි ඔරිජිනල් මාක්ස්වාදී බස් හෝල්ට් ඩිසයින් එක. තියෙන්නෙ ඉන්දියාවේ කේරලයේ කොල්ලම් කියන ගමේ. මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය කේරලයේ ප්‍රබලම පක්ෂ අතරින් එකක් වන අතර වර්තමානයේ පාලන බලය හිමි වාමාංශික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවෙකි. කේරලයේ ප්‍රධාන ඇමතිවරයා එම පක්ෂය නියෝජනය කරයි. මෙම බස් නැවතුම ගැන වැඩි අවධානයක් යොමු වූයේ ඉන්දුනීසියාවේ මෙවැනි බස්Continue Reading

Average University Period

පාසල් කාලය අවුරුද්දකින් අඩු කිරීම රජය විසින් කර තිබෙන ඉතා හොඳ යෝජනාවකි. සාමාන්‍ය පෙළ විභාගය අහෝසි කර දමා 10 ශ්‍රේණිය සමත් වීමෙන් පසු විධිමත් ඇගයීමකින් සියලු සිසුන් උසස් පෙළ විද්‍යා, කලා, වානිජ, තාක්ෂණ හා වෘත්තීය පුහුණු විෂය ධාරා වෙත යොමු කළ හැකිය. 12 ශ්‍රේණියේදී උසස් පෙළ විභාගය පවත්වා විෂය ධාරාContinue Reading

Selvaraja Gajendran

යාපනයේ වැසියකු වූ, හිටපු කොටි නායක තිලීපන් අනුස්මරණය සඳහා යාපනය මන්ත්‍රී කජේන්ද්‍රන් ත්‍රිකුණාමලයේ සිංහල ජාතිවාදීන් ජීවත් වන ප්‍රදේශයක පැවැත්වූ සංදර්ශනය සම්බන්ධයෙන් සිංහල ප්‍රතිචාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ 54වන සැසි වාරය පැවැත්වෙන අවස්ථාවේ දෙමළ දේශපාලන අරමුණු ප්‍රවර්ධනය කර ගැනීමේදී දෙමළ ජාතිවාදයට අතිශය වාසිදායකය. අනුස්මරණ අයිතිය හා තහනම් ත්‍රස්ත සංවිධාන සම්බන්ධයෙන්Continue Reading

අජිත් පැරකුම් ජයසිංහ ආර්ථික අර්බුදයත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ දේශපාලනික අර්බුදයත්, ශ්‍රී ලංකාවේ රාජ්‍යය මෙන්ම දේශපාලන සමාජය ද දැවැන්ත පරිවර්තනයකට ලක්කරන විප්ලවීය අවධියක අප ජීවත් වන බව කියා ලිපිය ආරම්භ කරමි. මේ වචන ටික කියවූ සැණින් විප්ලවවාදීන් ලෙස තමන් ස්වයංව නාමකරණය කරගෙන සිටින ගතානුගතිකවාදීන්ට ගැරඬින්ට භූමිතෙලින් පහර දුන් කලContinue Reading