Crudia zeylanica

සංවර්ධනයේදී පරිසරයට හානි සිදු වේ. ලංකාව වර්තමානයේදී මුහුණ දෙන අර්බුදය හමුවේ රුපියල් බිලියන ගණනක් වැය කර අදිවේගී මාර්ගය වෙනස් කරනවාට වඩා පඬු කරඳ ගස වෙනත් ආකාරවලින් සංරක්ෂණය කර පාර හැදීම වැදගත් බව අපගේ අදහසයි.Continue Reading