ICCPR

ශ්‍රී ලංකාවේ ICCPR සම්බන්ධ ගැටලුව විසඳාගැනීමේදී සිංහල බෞද්ධයන් හා සෙසු ප්‍රජාවන් අතර සංහිඳියාව වැදගත් වන බව මගේ අදහසයි. සිංහල බෞද්ධ ආධිපත්‍යවාදය විනාශ කිරීම ඉලක්ක කරගත් දේශපාලනය විසින් සිදුවන්නේ සිංහල බෞද්ධ අන්තවාදය තව තවත් දිරිගැන්වීමයි. ඒ වෙනුවට සිංහල බෞද්ධ ජාතිකවාදයට නවීකරණය වීමට හා පරිවර්තනය වීමට අවස්ථාව ලබාදිය යුතුය. ඒ සඳහා සංයමයකින් යුතුව කටයුතු කිරීම සෑම පාර්ශ්වයකින්ම අත්‍යවශ්‍යය. Continue Reading

India-Sri Lanka

ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට තිබෙන ඩොලර් බිලියන 1.6ක ණය වසර 12ක් දක්වා කාලයක් තුළ ආපසු ගෙවීමට අවස්ථාව ලබාදීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව India’s Export Credit Guarantee Corporation (ECGC) Ltdහි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ එම්.සෙන්තිල්නාදන් පවසයි.Continue Reading