ඇමති මණ්ඩල විශ්ලේෂණය

වයස අනුව

  • වයස අවුරුදු 40ට අඩු – 0
  • වයස අවුරුදු 50ට අඩු – 04
  • වයස අවුරුදු 50 – 60 අතර – 15
  • වයස අවුරුදු 60 – 70 අතර – 09
  • වයස අවුරුදු 75ට වැඩි – 02

යෞවන කටයුතු ඇමතිවරයා වන්නේ 69 හැවිරිදි අගමැති රනිල් වික්‍රමසිංහයි. 

ස්ත්‍රී පුරුෂභාවය අනුව

  • කාන්තා – 02
  • පිරිමි – 28

ජනවර්ගය අනුව

  • සිංහල – 24
  • දෙමළ – 00
  • මුස්ලිම් – 04
  • කඳුරට දෙමළ – 02
  • වෙනත් – 0 

ආගම අනුව

  • බෞද්ධ – 23
  • ක්‍රිස්තියානි – 01
  • ඉස්ලාම් – 04
  • හින්දු – 02

පළාත් අනුව

  • බස්නාහිර – 06
  • මධ්‍යම – 05
  • දකුණ – 05
  • වයඹ – 02
  • උතුරුමැද – 02
  • සබරගමුව – 02
  • ඌව – 02
  • උතුර – 01
  • නැගෙනහිර – 01
Sinhala Tamil English Translations and Content Writing

වන්නි දිස්ත්‍රික්කය නියෝජනය කරන රිෂාඩ් බදිඋදීන්ට හැර උතුරු පළාතේ වෙනත් කිසිදු දිස්ත්‍රික්කයට ඇමති තනතුරක් හිමි වී නැත.

දිගාමඩුල්ල මැතිවරණ දිස්ත්‍රික්කය නියෝජනය කරන දයා ගමගේට හැර නැගෙනහිර පළාතේ සෙසු දිස්ත්‍රික්වලට ඇමති තනතුරු නැත. 

පුත්තලම, පොළොන්නරුව, මාතලේ යන දිස්ත්‍රික්කවලට ද කැබිනට් ඇමති තනතුරු නැත. (ජනාධිපතිවරයා තමන් පොළොන්නරුවේ බව කියයි. එහෙත් එය මෙතනට අදාළ නැත.)

ජාතික ලැයිස්තුව – 02 (මාරපන, මලික්)

සමූහ ඡායාරූපයක් නැත. 

Read in English