Birds in the evening

අවසන් හැන්දෑව

දවසක
මාසයක
අවුරුද්දක 
අවසන් හැන්දෑව 

පියා සලන්න
නිදහසේ……..

රාත්‍රියෙ
දැනෙණු ඇති
උණුසුම……..

සීතලට
තුරුළුවුණු
හදවතට…..

  • චන්ද්‍ර ජයසිංහ   (ඡායාරූපය ගත්තේ මින්නේරි වැව අසලදී සැන්දෑවකදී ය.)