Philosophy

ලිංගික අසහනයෙන් පෙළෙන අපට ‘වල් දාර්ශනිකයකු’ අසුවීම

ලිංගිකත්වයට බැඳලා තියෙන වැටකොටු මත පදනම්ව තමයි නූතන සමාජ ක්‍රමය ගොඩනැගිලා තියෙන්නෙ. ඇඳුම්, විශේෂයෙන්ම යට ඇඳුම්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය උපකරණ හා සේවා, සමාජ උත්සව, රැකියා, මාධ්‍ය, කලා ආදී වෙළඳපොළවල් හැම එකකම පදනම මේ නිදහස් ලිංගිකත්වයට තිබෙන බාධාව තමයි. ඒ වෙළඳපොළෙන් හා ලාභයෙන් ආදරය හා ලිංගිකත්වය ගලවාගැනීම සඳහා පුළුල් සංවාදයක් හා අරගලයක් අවශ්‍යයි.

0 Minute